හැර යනු එපා අම්මේ ,

 අත මිට හිග වන විට,

නුඹ සැරසුනේ

යන්නට දුර රටකට 

නමුදු එය 

දරාගත නොහැකිය 

මා හට

තාත්තත් නොමැති

අපට කාගේ පිළිසරණක් ද?

විටින් විට

පවසන විට

ඔබට එය

රිදෙනු ඇත

ඔබෙ හදවත

එබැවින් කිසිවක් 

නොදොඩා

හිදිමි සම සිතින් 

ඉවසා

හැඩූ කදුළින්

ඔබ යන

දෙස බලා












තාත්ත්


Comments

Popular posts from this blog

ගුරුතුමනි,

කාලය

මගේ සිහිනය.