සොබාදහම Get link Facebook X Pinterest Email Other Apps January 29, 2022 විටෙක ඈ කෙතරම් නිසසල දමානව පැතුමන් අවදි කරවන,විටෙක ඈකෙතරම් කුරිරු දමානව හැගුමන්කඩා බිද දමන,ඈ මෙතරම් සැහැසි වන්නටවරද කෙරුවේ,කවුරුන් දඒ වෙන කිසිවෙකු නොව මානවප්රජාවම වනුඇත. Get link Facebook X Pinterest Email Other Apps Comments
ගුරුතුමනි, February 05, 2022 බැමි පවුරු, වැට කඩොළු බිදලමින්, සාහිත්‍යය අඹරේ, සියොත් කැළක් මෙන් තටු සලමින්, නිදහසේ සරන්නට ඉඩ හසර සැලසූ, ගුරු පියාණෙනි , සාහිත්‍යයයේ සිසිල් පවන් රැල්ලේ, නියම පහස විදින අයුරු වටහා දෙන්නට ඔබ හැකි උපරිමයෙන් , උත්සුක වුණි. එලෙසින්ම තවත් සිසු කැළකගේ, නැණ පහන් දල්වන්නට, නිති ශක්තිය, ලැබේවා ! ගුරුතුමනි, ඔබ හට. Read more
සිත January 09, 2022 වස්තුවකි නුඹ අරුම පුදුම මිනිස් සිරුරෙහි සිරවුණු, මොහොතක් මොහොතක් පාසා නුඹ හිස් ලූ ලූ අත දිව ගියේ ය විටෙක සතුටක් විටෙක කදුළක් දිවියට ගෙන ආවේ ය අවසන් හුස්ම වා තලයට මුසු වන මොහොතේ මේ ශරීර කූඩුව අතැර දමා වෙනත් සිරුරක වෙළෙන්නේ ය. Read more
කාලය January 29, 2022 විනාඩියෙන් විනාඩිය තත්පරයෙන් තත්පරය කාලය ගෙවී යනු ඇත. උදාවන හැම තත්පරයක් විනාඩියක් ගානේම, අප පිවිසෙන්නේ, අලුත් මොහොතක් වෙත ය. එබැවින් කාලය හැම විටම නව මං පෙතක් වෙත පිවිසෙන්නට, දොරටු හරිනු ඇත. Read more
Comments
Post a Comment