හිමිදිරිය Get link Facebook X Pinterest Email Other Apps January 28, 2022 පෙර දවසට නිමාවක්,තවත් දවසක ඇරඹුමක්,සනිටුහන් කරනාහිමිදිරි සොබාදහම් මාතාවගේ, ඇකයෙහි වෙසෙනා,ඇගේම දරුවනටනව ජීවයක් සපයන හිමිදිරියනව හැගුමන්පණ ගන්වමින් මනුලොව වෙසෙනා,මනු සතුනට,පෙරමං තනනාහිමිදිරිය Get link Facebook X Pinterest Email Other Apps Comments පන්හිද අද්දර29 January 2022 at 06:15💚ReplyDeleteRepliesReplyබැස යන සද29 January 2022 at 06:48LassanaiReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
ගුරුතුමනි, February 05, 2022 බැමි පවුරු, වැට කඩොළු බිදලමින්, සාහිත්‍යය අඹරේ, සියොත් කැළක් මෙන් තටු සලමින්, නිදහසේ සරන්නට ඉඩ හසර සැලසූ, ගුරු පියාණෙනි , සාහිත්‍යයයේ සිසිල් පවන් රැල්ලේ, නියම පහස විදින අයුරු වටහා දෙන්නට ඔබ හැකි උපරිමයෙන් , උත්සුක වුණි. එලෙසින්ම තවත් සිසු කැළකගේ, නැණ පහන් දල්වන්නට, නිති ශක්තිය, ලැබේවා ! ගුරුතුමනි, ඔබ හට. Read more
සිත January 09, 2022 වස්තුවකි නුඹ අරුම පුදුම මිනිස් සිරුරෙහි සිරවුණු, මොහොතක් මොහොතක් පාසා නුඹ හිස් ලූ ලූ අත දිව ගියේ ය විටෙක සතුටක් විටෙක කදුළක් දිවියට ගෙන ආවේ ය අවසන් හුස්ම වා තලයට මුසු වන මොහොතේ මේ ශරීර කූඩුව අතැර දමා වෙනත් සිරුරක වෙළෙන්නේ ය. Read more
කාලය January 29, 2022 විනාඩියෙන් විනාඩිය තත්පරයෙන් තත්පරය කාලය ගෙවී යනු ඇත. උදාවන හැම තත්පරයක් විනාඩියක් ගානේම, අප පිවිසෙන්නේ, අලුත් මොහොතක් වෙත ය. එබැවින් කාලය හැම විටම නව මං පෙතක් වෙත පිවිසෙන්නට, දොරටු හරිනු ඇත. Read more
💚
ReplyDeleteLassanai
ReplyDelete