කාලය Get link Facebook X Pinterest Email Other Apps January 29, 2022 විනාඩියෙන් විනාඩියතත්පරයෙන් තත්පරයකාලය ගෙවීයනු ඇත.උදාවන හැමතත්පරයක් විනාඩියක්ගානේම,අප පිවිසෙන්නේ,අලුත් මොහොතක්වෙත ය.එබැවින් කාලයහැම විටමනව මං පෙතක්වෙත පිවිසෙන්නට,දොරටු හරිනුඇත. Get link Facebook X Pinterest Email Other Apps Comments
ගුරුතුමනි, February 05, 2022 බැමි පවුරු, වැට කඩොළු බිදලමින්, සාහිත්‍යය අඹරේ, සියොත් කැළක් මෙන් තටු සලමින්, නිදහසේ සරන්නට ඉඩ හසර සැලසූ, ගුරු පියාණෙනි , සාහිත්‍යයයේ සිසිල් පවන් රැල්ලේ, නියම පහස විදින අයුරු වටහා දෙන්නට ඔබ හැකි උපරිමයෙන් , උත්සුක වුණි. එලෙසින්ම තවත් සිසු කැළකගේ, නැණ පහන් දල්වන්නට, නිති ශක්තිය, ලැබේවා ! ගුරුතුමනි, ඔබ හට. Read more
සිත January 09, 2022 වස්තුවකි නුඹ අරුම පුදුම මිනිස් සිරුරෙහි සිරවුණු, මොහොතක් මොහොතක් පාසා නුඹ හිස් ලූ ලූ අත දිව ගියේ ය විටෙක සතුටක් විටෙක කදුළක් දිවියට ගෙන ආවේ ය අවසන් හුස්ම වා තලයට මුසු වන මොහොතේ මේ ශරීර කූඩුව අතැර දමා වෙනත් සිරුරක වෙළෙන්නේ ය. Read more
Comments
Post a Comment