සද්ධර්මරත්නාවලී කතු හිමියනි,

 පහන් පැයේ සිට

ඉරගල වැටෙන තෙක්

හේනේ,කුඹුරේ,කමතේ

දහදිය හෙළන

ගැමියා කිසිදා 

මංමුළා නොකළෙකි

ඔබ

උපමා රූපක

ඈදා ගැන්මට

දෙව්ලොවට බඹලොවට

පියමං නොකල

ඔබ සැණින් 

පිවිසියේ 

ගැමි පැල්පත

වෙතයි

ගැමි සුවද

ශ්‍රාවක නාස්පුඩු

අගට දැනෙන්නට 

සැලැස්වූ  ඔබ

දේශීය බණකතාකරුවන්

ආක්‍රමණය කළ

ගැමි සිත්  තුළ

සදා වැජඹෙන

බණකතාකරුවෙකු

වන්නේ ය





















Comments

Post a Comment

Popular posts from this blog

ගුරුතුමනි,

කාලය

මගේ සිහිනය.