ගොවිකම Get link Facebook X Pinterest Email Other Apps January 28, 2022 බාහු බලයෙන් දහදිය වගුරවාඔබ නිමවන සහලලොව කී දාහකගේකුසගිනි නිවාලී ද?අද කැරකෙන පුටුවල හිද,බොහෝ ඈයෝ උපයන වැටුපසත්තකින්මඋරුම විය යුත්තේ,අප වෙනුවෙන්දහදිය කදුළුකැප කරනගොවියාට නොවෙද? Get link Facebook X Pinterest Email Other Apps Comments
සිත January 09, 2022 වස්තුවකි නුඹ අරුම පුදුම මිනිස් සිරුරෙහි සිරවුණු, මොහොතක් මොහොතක් පාසා නුඹ හිස් ලූ ලූ අත දිව ගියේ ය විටෙක සතුටක් විටෙක කදුළක් දිවියට ගෙන ආවේ ය අවසන් හුස්ම වා තලයට මුසු වන මොහොතේ මේ ශරීර කූඩුව අතැර දමා වෙනත් සිරුරක වෙළෙන්නේ ය. Read more
සරසවියට පා තබන්නට වරම් ලැබෙන්නේ කවදා ද? January 29, 2022 පෙර පාසල් වියේ පටන් පඩියෙන් පඩිය පා තබමින් පියමං කළේ, සරසවි හිනි පෙත්ත වෙතයි. එකී හිනි පෙත්තට නැග, ජීවිතයේ, නියම රස විදින්නට මං පෙත් විවරව ඇත. නමුදු, කොවිඩ් මාරයා එකී සිහිනය අකාලයේ උදුරා ගෙන ඇත. පොදි බැදගත් සිහින සියල්ල අකාලයේ, මියැදේවි ද? මා සිත පැණයක් නගනු ඇත. Read more
කාලය January 29, 2022 විනාඩියෙන් විනාඩිය තත්පරයෙන් තත්පරය කාලය ගෙවී යනු ඇත. උදාවන හැම තත්පරයක් විනාඩියක් ගානේම, අප පිවිසෙන්නේ, අලුත් මොහොතක් වෙත ය. එබැවින් කාලය හැම විටම නව මං පෙතක් වෙත පිවිසෙන්නට, දොරටු හරිනු ඇත. Read more
Comments
Post a Comment