සරසවියට පා තබන්නට වරම් ලැබෙන්නේ කවදා ද?

 පෙර පාසල් 

වියේ පටන්

පඩියෙන් පඩිය

පා තබමින්

පියමං කළේ,

සරසවි හිනි පෙත්ත

වෙතයි.

එකී හිනි පෙත්තට

නැග,

ජීවිතයේ,

නියම රස

විදින්නට මං පෙත්

විවරව ඇත.

නමුදු,

කොවිඩ්  මාරයා

එකී සිහිනය අකාලයේ

උදුරා ගෙන  ඇත.

පොදි බැදගත්

සිහින සියල්ල 

අකාලයේ,

මියැදේවි ද?

මා සිත

පැණයක්  නගනු

ඇත.




















Comments

Post a Comment